වයඹ පළාත් සභා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව

வடமேல் மாகாண பொது சேவை ஆணைக்குழு
North Western Provincial Public Services Commission

Awarded for Successful Performance

Mobirise Website Builder
National Productivity Awards 2014
Mobirise Website Builder
COPA Awards 2017
Mobirise Website Builder
COPA Awards 2018
Mobirise Website Builder
COPA Awards 2019
Mobirise Website Builder
COPA Awards 2020

වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2018 II ( 2023)


මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.12.16 දින පැවැත්වේ.

ඔබගේ ප්‍රවේශ පත්‍රය පහතින් බාගත කරගන්න. ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කිරීමේ දී නිවැරදිව ඇතුලත් කරන්න. බාගත කරන ලද අයදුම්පත්‍රයේ ඔබේ අත්සන සහතික කරන ලද මුද්‍රිත පිටපත විභාග දින රැගෙන ආ යුතු වේ.

තාක්ෂණික ගැටළුවක් වෙතොත් විභාග අංශය අමතන්න 0372233769.

Exam Notices

2023 December 07

⭐ වයඹ පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ 
සීමිත තරඟ විභාගය - 2019 (2023)
(බාගත කරන්න)

2023 November 30

⭐ PPSC/EX/3/1/27/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පටක රෝපණ තාක්ෂණ ශිල්පීය III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2023
(බාගත කරන්න)

2023 November 23

⭐PPSC/EX/3/1/26/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන ආයතනවල ගිනි නිවීම් සේවා ඒකකයන්හි ගිනිභට තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය -2023
 (බාගත කරන්න)

2023 October 18

වයඹ පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2013 (II) 2022 ප්‍රතිඵල ලේඛනය.
(බාගත කරන්න)

Contact Us

Provincial Public Services Commission, North Western Provincial Council Complex, Kurunegala.
  • Phone: 0372223471
  • Exams: 0372233769
  • Email: pscnwp@gmail.com

© Copyright 2023 PPSC (NWPC) - All Rights Reserved

Mobirise.com