වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
මුල් පිටුව
(current)
විභාග ප්‍රතිඵල
අපගේ සේවාවන්
භාගතකිරීම්
තොරතුරු දැනගැනීම
පැවැත්වීමට නියමිත විභාග
අමතන්න
பொது சேவை ஆணையம் - வடமேற்கு மாகாண சபை
Public Service Commission - North Western Provincial Council
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2023 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත පහත සඳහන් තනතුරුවලට අදාල කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර මේ වන විට නිකුත් කර ඇත.
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 2 සේවා ගණයෙහි විශේෂ අධ්‍යාපන උපදේශක II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023<<<<පැවැත්වෙන දිනය 2023.04.03 >>>>>
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 2 - ඛණ්ඩය II ශ්‍රේණියේ වෙළඳසැල් පරිපාලක/ (වැඩ/ක්ෂේත්‍ර) පරිපාලක/ සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023<<<<පැවැත්වෙන දිනය 2023.04.04 >>>>>
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023 <<<<පැවැත්වෙන දිනය 2023.04.04 >>>>>
කළමනාකරණ සේවා නිලධාරී සේවයේ I වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2016 (I) 2023
විභාග කොමසාරිස් ජනරාල් විසින් 2023.03.03 දිනැති ගැසට් නිවේදනය මඟින් මාර්ගගත ක්‍රමය යටතේ අයදුම්පත් කැඳවන ලද 2023 ජූනි මස පැවැත්වීමට නියමිත ඉහත විභාගය සඳහා වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ I වන ශ්‍රේණියේ කළමනාකරණ සේවා නිලධාරීන් දැනුවත් කිරීම සඳහා, ගැසට් නිවේදනය මෙහි පහත දිගුවෙන් භාගත කළ හැක..
ගෑසට් නිවේදනය
සංවර්ධන නිලධාරි සේවයේ I වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2016(I) 2021 සහ සංවර්ධන නිලධාරි සේවයේ II වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2018 (I) 2021.
විභාග කොමසාරිස් ජනරාල් විසින් 2021.10.29 දිනැති ගැසට් නිවේදනය මගින් මාර්ගගත (online) ක්‍රමය යටතේ අයඳුම්පත් කැඳවන ලද ඉහත විභාග 2023 මාර්තු මස 04 වන දින පවත්වන බව දනවා ඇත. ඒ අනුව, වයඹ පළාත් සභා රාජ්‍ය සේවයෙන් ඉහත විභාගය සඳහා අයදුම්කළ අයඳුම්කරුවන්ගේ දැනගැනීම පිණිස මෙම නිවේදනය මෙහි පළකර ඇත.
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2023 මාර්තු මස පැවැත්වීමට නියමිත පහත සඳහන් තනතුරුවලට අදාළ කාර්යක්ෂමතා කඩඉම් අභ්‍යන්තර විභාග නිවේදන (2023-01-27)
1. වයඹ පළාත් ආදායම් සේවයේ II /II ශ්‍රේණියේ බදු නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
2. වයඹ පළාත් ආදායම් සේවයේ II /I ශ්‍රේණියේ බදු නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
3. වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023.
4. වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023.
5. වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ කර්මාන්ත උපදේශක I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් මාර්තු මස පවත්වනු ලබන පහත සඳහන් විභාග සඳහා වන අභ්‍යන්තර විභාග නිවේදන (2023-01-20)
1. PPSC/EX/1/1/4/1/2023 - වයඹ පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරි සේවයේ III වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.
2. PPSC/EX/1/1/4/2/2023 - වයඹ පළාත් රාජ්‍ය සේවයේ විධායක නිලධාරි සේවයේ II වන ශ්‍රේණියේ තක්සේරුකරු නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.
3. PPSC/EX/1/1/5/1/2023 - වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.
4. PPSC/EX/4/1/5/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ රංගන ශාලා භාරකරු තනතුර සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2023.
5. PPSC/EX/2/1/13/2023 - වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ පරිවාස නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
6. PPSC/EX/2/1/14/2023 - වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ පරිවාස නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
7. PPSC/EX/2/1/15/2023 - වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ පරිවාස නිලධාරීන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
8. PPSC/EX/3/1/9/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති සේවයේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023.
9. PPSC/EX/3/1/10/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති සේවයේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023.
10. PPSC/EX/3/1/11/2023 - වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023.
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2023 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත පහත සඳහන් තනතුරුවලට අදාල කාර්යක්ෂමතා කඩඉම් අභ්‍යන්තර විභාග නිවේදන
1. PPSC/EX/2/1/10/2023 - වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 02 - ඛණ්ඩය III ශ්‍රේණියේ වෙළඳසැල්/ (වැඩ/ ක්ෂේත්‍ර) / සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
2. PPSC/EX/2/1/11/2023 - වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 02 - ඛණ්ඩය II ශ්‍රේණියේ වෙළඳසැල්/ (වැඩ/ ක්ෂේත්‍ර) / සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
3. PPSC/EX/2/1/12/2023 - වයඹ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන 02 - ඛණ්ඩය I ශ්‍රේණියේ වෙළඳසැල්/ (වැඩ/ ක්ෂේත්‍ර) / සෞඛ්‍ය පරිපාලක නිලධාරීන් සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
4. PPSC/EX/1/3/3/2023 - වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා III වන ශ්‍රේණියේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
5. PPSC/EX/1/3/2/2023 - වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා II වන ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
6. PPSC/EX/1/3/1/2023 - වයඹ පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා I වන ශ්‍රේණියේ තුන්වන කාර්යක්ෂමතා කඩඉම් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය - 2023
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පෙබරවාරි මස පවත්වනු ලබන පහත සඳහන් විභාග සඳහා වන අභ්‍යන්තර විභාග නිවේදන | (2022-12-27)
01. PPSC/EX/2/1/7/2023-වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි විශේෂ අධ්‍යාපන උපදේශක III ශ්‍රේණියේ තනතුර සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
02. PPSC/EX/2/1/8/2023-වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි විශේෂ අධ්‍යාපන උපදේශක II ශ්‍රේණියේ තනතුර සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
03. PPSC/EX/2/1/9/2023-වයඹ පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි විශේෂ අධ්‍යාපන උපදේශක I ශ්‍රේණියේ තනතුර සදහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
04. PPSC/EX/3/1/6/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
05. PPSC/EX/3/1/7/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
06. PPSC/EX/3/1/8/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ I ශ්‍රේණියේ සමාජ සේවා නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
07. PPSC/EX/4/1/1/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2023
08. PPSC/EX/4/1/2/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක II වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2023
09. PPSC/EX/4/1/3/2023-වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක I වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2023
10. PPSC/EX/4/1/3/2023-කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
11. PPSC/EX/1/2/1/2023-වයඹ පළාත් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ ජීව වෛද්‍ය ඉංජිනේරු නිලධාරි III වන ශ්‍රේණියේ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක කඩඉම් විභාග 2022
ප්‍රතිඵල ලේඛණ | (2022-12-27)
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2022
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2022
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2022
වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා බඳවා ගැනීම | (2022-12-21
බඳවා ගැනීමේ නිවේදනය
ලකුණු ලබා දීමේ පටිපාටිය
ආදර්ශ අයදුම්පත්‍රය
Notice
Marking Scheme
Application
பதவிக்கான ஆட்சேர்ப்பு அறிவிப்பு
புள்ளி வழங்கப்படும் நடைமுறை
மாதிரி விண்ணப்ப படிவம்
විභාග ප්‍රතිඵල නිවේදන | (2022-12-20)
කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී (III) ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2022 - ප්‍රතිඵල ලේඛනය
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2023 ජනවාරි මස පැවැත්වීමට නියමිත පහත සඳහන් තනතුරුවලට අදාල කාර්යක්ෂමතා කඩඉම් අභ්‍යන්තර විභාග නිවේදන | (2022-12-13
01.වයඹ පළාත් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නීති නිලධාරී III පංතියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
02.වයඹ පළාත් රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නීති නිලධාරී II පංතියේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
03. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි නිවාස මාතා III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
04. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි නිවාස මාතා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
05. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි නිවාස මාතා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
06. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි පාලිකා / සහාය පාලිකා III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
07. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි පාලිකා / සහාය පාලිකා II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
08. වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයෙහි පාලිකා / සහාය පාලිකා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2023
09. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
10. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
11. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
12. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2023
ගැසට් නිවේදන | (2022-12-09
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I වැනි ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය පිළිබඳ ගැසට් නිවේදන
ගැසට් නිවේදන අංක 2284
ගැසට් නිවේදන අංක 2305
විභාග නිවේදනය | (2022-10-26)
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ හා නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (I)(2023)
විභාග කොමසාරිස් ජනරාල් විසින් 2023 පෙබරවාරි මස කොළඹ දී පවත්වනු ලබන , වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ හා නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (I)(2023) සදහා වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයෙන් අයදුම්කළ යුතු අයඳුම්කරුවන්ගේ දැනගැනීම පිණිස එම විභාග නිවේදනය මෙහි පළකර ඇත.
විභාග නිවේදනය භාගත කරන්න
විභාග නිවේදනය | (2022-10-26)
වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ හා නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (II)(2023)
විභාග කොමසාරිස් ජනරාල් විසින් 2023 පෙබරවාරි මස කොළඹ දී පවත්වනු ලබන , වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ ශ‍්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ හා නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (II)(2023) සදහා වයඹ පළාත් සභා රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයෙන් අයදුම්කළ යුතු අයඳුම්කරුවන්ගේ දැනගැනීම පිණිස එම විභාග නිවේදනය මෙහි පළකර ඇත.
විභාග නිවේදනය භාගත කරන්න
විනය පරීක්ෂණ නිලධාරී සංචිතය
වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන සභාව
විනය පරීක්ෂණ නිලධාරී සංචිතය මෙම දිගුව මඟින් පළකර ඇත.
භාගත කරන්න
    වෙනත් විශේෂ භාගතකිරිම්... ... ...
බලතල පැවරීම පිළිබඳ ගැසට් නිවේදනය (සිංහල)
அதிகாரப் பிரதிநிதித்துவம் - அறிவிப்பு (தமிழ்)
Delegation of powers NWP (English)